Tuesday, January 26, 2016

වල් ලූණූ

විද්‍යාත්මක නාමය:Allium hookeri
ඉහළ කඳුකරයේ පතන් භූමි ආශ්‍රිතව දක්නට ලැබෙන පැළෑටි විශේෂයකි.
ගෘහාශ්‍රිතව වැඩෙන වල් ලූණූ ශාකය හා සමාන නැත. ශාකයේ අල සහ කොළ
කෑමට ගනී.

No comments:

Post a Comment