Tuesday, January 26, 2016

හිවල්වලිග ඕකිඩ්

 විද්‍යාත්මක නාමය:Rhychostylis retusa
 අම්පාර හා මඩකලපුව ප්‍රදේශ වල කැළෑ ආශ්‍රිතව දක්නට ලැබෙයි. විශාල ගස් මත වැඩෙන අපිශාකයකි.
 අලංකාරය සඳහා සි‍ටුවිය හැකිය.

No comments:

Post a Comment