ශ්‍රී ලංකාවේ දුර්ලභ මල්
Tuesday, January 26, 2016
කටු පතොක්
විද්‍යාත්මක නාමය:
Trichocereus pachanoi
වියළි කලාපයේ වැටවල් අශ්‍රිතව වගා කෙරේ. අලි ආදී විශාල සතුන් වගාවන්ට ඇතුලුවීම වැළක්වීමට වැට මායිම් වශයෙන්ද යොදා ගනී.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment