Thursday, February 18, 2016

කෙකටිය

විද්‍යාත්මක නාමය:Aponogeton jacobsenii
කඳුකර ප්‍රදේශ වලට සීමා වී ඇත. දිය පහරවල් ආශ්‍රිතව ද දැකගත හැකිය. ජලජ පැළෑටි විශේෂයකි.




ඕකෙයිය

විද්‍යාත්මක නාමය:Freycinetiya pycnophylla
ආරෝහක ශාකයකි.  තෙත් කලාපීය වනාන්තර වල ගස් මත වැඩේ. 


 

දුටු සතුටු

විද්‍යාත්මක නාමය:Centranthera indica 
වියළි කලාපයේ තෘණ භූමි ආශ්‍රිතව වැඩෙයි. කුඩා පැළෑටි විශේෂයකි.






 


නිල් බිනර

විද්‍යාත්මක නාමය:Exacuml trinervium
ශ්‍රීලංකාවට ආවේණික පැළෑටි විශේෂයකි. ඉහළ කඳුකරයේ විවෘත භූමිවල දක්නට ලැබේ.